November 25, 2013

What a Shame ( වට් අ ශේම් )

තවත් පාඩමක්  What a Shame  ( වට් අ ශේම් )

මොනතරම් ලැජ්ජාවක්ද කියල අදහස් ප්‍රකාශ කරද්දි මේ වක්‍ය රටාව යොදගන්නවා..  අපි බලමු උදහරණ කිහිපයක්..


01. අපිට මොනතරම් ලැජ්ජාවක්ද
     What a shame to us
02. අපේ ජාතියට මොනතරම් ලැජ්ජාවක්ද
     What a shame to our Nation
03. අපේ ගමට මොනතරම් ලැජ්ජාවක්ද
     What a shame to our village
04. අපේ විශ්වවිද්‍යාලයට මොනතරම් ලැජ්ජාවක්ද
     What a shame to our university
05. ඇමතිතුමාට මොනතරම් ලැජ්ජාවක්ද
     What a shame to Minister


මේ වාක්‍ය රටාව ජීවිතේට එකතු කරගන්න කෝ ආයෙත් හමුවෙනකන් ජය වේවා ..

No comments:

Post a Comment