තවත් english
පාඩමක් , Sorry to say that ( සොරී ටු සේ දැට් )
කියන්න
කනගාටුයි කියල අදහස් ප්‍රකාශ කරද්දි මේ වාක්‍ය රටාව යොදාගන්නව.. අපි බලමු උදාහරණ
කිහිපයක්....
1.. කියන්න
කනගාටුයි මට ඔයට උදවුකරන්න බැහැ
Sorry to say that I can not help
you ( කැන් නොට්( can not) කියන එක (can’t) කාන්ට් කියල කෙටි කරල භාවිත කරන්නත්
පුලුවන් )
2.. කියන්න
කනගාටුයි මට සනීප නැහැ
Sorry to say that I am Not well
3.. කියන්න
කනගාටුයි මට මුදල් නැහැ
Sorry to say that I do n’t have money
4.. කියන්න
කනගාටුයි මට දෙමළ කතාකරන්න බැහැ
Sorry to say that I can not speak
Tamil
5.. කියන්න
කනගාටුයි මම විභාගය අසමත් වුනා
Sorry to say that I failed the
examination
ආයෙත් ඉක්මනට
මුනගැහෙමු see u soon
No comments:
Post a Comment