November 5, 2013

Sorry to say that ( සොරී ටු සේ දැට් )

තවත් english පාඩමක් , Sorry to say that ( සොරී ටු සේ දැට් )



කියන්න කනගාටුයි කියල අදහස් ප්‍රකාශ කරද්දි මේ වාක්‍ය රටාව යොදාගන්නව.. අපි බලමු උදාහරණ කිහිපයක්....


1.. කියන්න කනගාටුයි මට ඔයට උදවුකරන්න බැහැ 
 Sorry to say that I can not help you  ( කැන් නොට්( can not) කියන එක (can’t) කාන්ට් කියල කෙටි කරල භාවිත කරන්නත් පුලුවන් )
2.. කියන්න කනගාටුයි මට සනීප නැහැ
Sorry to say that I am Not well
3.. කියන්න කනගාටුයි මට මුදල් නැහැ
Sorry to say that I do n’t have money
4.. කියන්න කනගාටුයි මට දෙමළ කතාකරන්න බැහැ
Sorry to say that I can not  speak Tamil 
5.. කියන්න කනගාටුයි මම විභාගය අසමත් වුනා
Sorry to say that I failed  the examination


ආයෙත් ඉක්මනට මුනගැහෙමු   see u soon

No comments:

Post a Comment