November 5, 2013

Feel like+verb+ing මොනවහරි ක්‍රියාවක් කරන්න හිතයි


අපි english පාඩමක් ඉගනගමු  ... මොනවහරි ක්‍රියාවක් කරන්න හිතයි කියල කඩ්ඩෙන් ටොක් කරන හැටි.....!

Feel like+verb+ing  (ෆීල් ලයික්+වර්බ්+අයි එන් ජී) වාක්‍ය රටාව යොදාගෙන තමයි මොනවහරි ක්‍රියාවක් කරන්න හිතයි කියල කඩ්ඩෙන් ටොක් කරන්නෙ

01... මට ඉංග්‍රිසි උපාධිය හදාරන්න හිතයී.   I feel like following the English degree
02... මට රට යන්න හිතයි.   I feel like going abroad  (අබ්‍රොඅඩ් කියන්නෙ පිටරට )
03... මට අඩන්න හිතයි.   I feel like crying
04... මට ඇපල් කන්න හිතයි. I feel like eating apple
05... මට ඔයාලයි ගෙදර එන්න හිතයි. I feel like coming your place


මේ වාක්‍ය රටව බලන්නකො... ඔයට ගොඩක් වැදගත් වෙවි කියල හිතනව...

No comments:

Post a Comment