අපි english
පාඩමක් ඉගනගමු ... මොනවහරි ක්‍රියාවක්
කරන්න හිතයි කියල කඩ්ඩෙන් ටොක් කරන හැටි.....!
Feel
like+verb+ing (ෆීල්
ලයික්+වර්බ්+අයි එන් ජී) වාක්‍ය රටාව යොදාගෙන තමයි මොනවහරි ක්‍රියාවක් කරන්න හිතයි
කියල කඩ්ඩෙන් ටොක් කරන්නෙ
01... මට ඉංග්‍රිසි උපාධිය හදාරන්න හිතයී. I feel like following the English degree
02... මට රට යන්න
හිතයි. I feel like going abroad (අබ්‍රොඅඩ් කියන්නෙ පිටරට )
03... මට අඩන්න
හිතයි. I feel like crying
04... මට ඇපල් කන්න
හිතයි. I feel like eating apple
05... මට ඔයාලයි
ගෙදර එන්න හිතයි. I feel like coming your place
මේ
වාක්‍ය රටව බලන්නකො... ඔයට ගොඩක් වැදගත් වෙවි කියල හිතනව...
No comments:
Post a Comment