October 29, 2013

පර්ස් එකෙන් සල්ලි එලියට ගන්න කලින්.

ඉතුරු කරන්න බෑ කියන අයියලා අක්කලා නංගිලා මල්ලිලාට මේක වැදගත් වේවි කියල හිතනවා , බලන්න ඔයාල කල්පනා කාරලා.. දවසකට කොච්චරනම් ඔයා අනවශ්‍ය වියදම් කරනවද? ෆෝන් එකට කොච්චර කාඩ් දානවද වඩකට නැති කෑම බිම කොච්චර කනවද , අනිවා දවසට රුපියල් 50 reloard දානවා ඇති වැඩකට නැතිව කොච්චර sMs ගහනවද sms එකකට සත ගානක් යන්න පුළුවන් සතේ සතේ තමයි රුපියලක් වෙන්නේ... call 1 කට පොඩි ගානක් ගියත් පොඩි පොඩි ඒවා තමයි  ලොකු වෙන්නේ.. එක අමතක කරන්න එපා.. බඩිගින්නට විතරක් කෑවම ඇතිනේ හිත පිරෙන්න කන්නේ නැතුව... අනවශ්‍යය වියදම් අඩුකරලා දවසට එක රුපියල් 100ක් ඉතුරු කරගත්තොත් මාසෙට 3000 යි  අවුරුද්දට 36000 යි අවුරුදු 5ක් 6ක් 7ක් ඕන නැ අවුරුද්දක් 2ක් ඉතුරු කලත් කීයක්ද .... 1 year දවසට 10 ගැනේ කලත් 3650ක් නේ. අවුරුද්දක් කරල තමන්ට ඕනේ ඇදුමක් නැත්නම් වෙන මොනවහරි  ගත්තත් අම්මට තාත්තට ගෙදර කාටහරි ඇදුමක් අරන් දුන්නත්  අනිවා... එදාට ඔයාට මාර  සතුටක් දැනේවි.. ඒ විදියට පටන්ගන්න පුංචි ඉතුරුම් දවසක ලොකු ලොකු විදියට කරලා ජිවිතේ මාර සාර්ථකත්වයක් අත්කරගන්න ඔයාට පුළුවන්  වේවි.. මුලිනුත් කිව්වනේ පොඩිපොඩි දෙවල් තමා ලොකු දේවල් වෙන්නේ.. හැම වෙලාවෙම වියදම් කරනකොට දෙසැරයක් හිතල පර්ස් එකෙන් සල්ලි එලියට ගන්න..   

ජයවේවා !

No comments:

Post a Comment