ආදරය සහ වෛරය අතර ඇත්තේ
කෙස් ගසක තරම් පරතරයක් සේම ආදරය සහ වේදනාව අතර ඇත්තේද එවන්ම වූ පරතරයකි. එසේ වුවද
ආදරයට ආදරය කරන්නාවූ ලෝභ සිත් වේදනාව ගැන සිතීමට පවා අකමතිය. නමුත් ප්‍රියයන් හා
එක්වීම සේම ප්‍රියයන්ගෙන් වෙන්වීමද ජීවිතයේදී එකසේ අපඅත්විදිය යුතුය.ප්‍රථම ප්‍රේමය ගිලිහුණු
පෙම්වතුන් සිතන්නේ තම ජීවිතයේ එකම අරමුණ ගිලිහුනා යයි කියාය.
ඔබ ප්‍රේමයේ දොරගුළු හැර
නැවුම් ලොවකර පිවිසෙනුයේ ජීවිතය විදින්නට සේම එහි ශුංගාරත්වය අත්විදින්නට විය
හැකිය.අතීතයට වඩා පැරණි ආදරයක් ගැන ඔබ සිතන්නට ඇත නමුදු ඔබ පෙම්වතෙකු ලෙස දින 6ක්
මාස 6ක් අවුරුදු 6ක් ගතකලද ඔහු හෝ ඇය හැරයාම ස්වභාවික යි