April 9, 2014

මට ලව් එෆෙයාර් එකක් තිබුනානම්



මම හිතනවා මම අනෙක් තරුණයන්ට වඩා වෙනස් කෙනෙක් කියලා. මම love කරන්නයි පාඩම් කරන්නයි.දෙකම එකපාර කරන්න කරන්න පුළුවන් කෙනෙක් නොවෙයි. එකක් බුද්ධියට බරයි අනෙක හැගීම් වලට බරයි. මට බුද්ධියයි හැගීම් දෙක පාලනය කරන්න අමාරුයි. මම බුද්ධි පක්ෂයට සීමාන්තිකව නැඹුරු වුනා අමතර පොත් කියෙව්වා
පුස්තකාලයට වෙලා කාලය ගෙවුවා. ඒක තමයි මට ඉහලම සාමාර්ථයක් ලැබුනේ පොත් කියවීමේ පුරුද්ද තවමත් මම ලඟ තිබෙනවා බැරිවෙලාවත් මම ලව් කරන්න පටන් ගත්තා නම් විභාග කටයුතු අතහැර දාලා මට ග්‍රේට් ලවර් කෙනෙක් වෙන්න තිබුනා රෝමියෝ කෙනෙක් වෙන්න තිබුනා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එකටම ගැලපෙන පරිසරයකුත් හදල දීල තියනවා මට ලව් එෆෙයාර් එකක් තිබුනානම් රටට ලැබෙන්න හිටිය තවත් සර්ජන් කෙනෙක් නැතිවෙන්න තිබුන හැබැයි නොම්මර එකේ ලවර් කෙනෙක් ඒ ගෑනු ළමයට ලැබෙන්න තිබුනා.............

රන්ජිත් ධර්මකීර්ති නවකතා රචකයාගේ ගිනිසිළුවක සඳ එලිය නව කතාව ඇසුරිනි    

No comments:

Post a Comment