October 29, 2013

පර්ස් එකෙන් සල්ලි එලියට ගන්න කලින්.

ඉතුරු කරන්න බෑ කියන අයියලා අක්කලා නංගිලා මල්ලිලාට මේක වැදගත් වේවි කියල හිතනවා , බලන්න ඔයාල කල්පනා කාරලා.. දවසකට කොච්චරනම් ඔයා අනවශ්‍ය වියදම් කරනවද? ෆෝන් එකට කොච්චර කාඩ් දානවද වඩකට නැති කෑම බිම කොච්චර කනවද , අනිවා දවසට රුපියල් 50 reloard දානවා ඇති වැඩකට නැතිව කොච්චර sMs ගහනවද sms එකකට සත ගානක් යන්න පුළුවන් සතේ සතේ තමයි රුපියලක් වෙන්නේ...