ආදරයකියල කියන්නෙ මහ පුදුමකාර දෙයක්. කවදාවත්
මේ වචනයට තේරුමක් දෙන්න පුලුවන් වෙලා ඇති කියල හිතන්න බැහැ. අකුරු
හතරිකින් හැදුන මේ ආදරණීය වචනය කොහොම කියල අර්ථකතනය කරන්නද ? . ගොඩක් අය
කියයි ආදරය හරියට මහමුහුද වගේ . . නැත්නම් ආදරය හරියට මහපොලව වගේ. .
නැත්නම් නිල් අහස වගේ . .අහසෙ පයන තරු කැට වගේ . .ආදරේ කරද්දි අපි මේ වගේ
මොන තරම් දේවල් කියනවද ? . එච්චර විශාල නම් ආදරය මේ ලෝකෙ මොනතරම් ලස්සන
වේයිද